Wednesday, December 16, 2015

Amma Nubai Sinhala Song - Tharindu Kostha

Amma Nubai - Tharindu Kostha
Amma nubai mage lokaya eliya keru
Le kiri wuneth nube pamanai senehe piru
Upadina baweth mage amma wenna pathu
Gedara budun nubamai lowa thibena thuru

අම්මා නුබයි මගේ ලෝකය එළිය කෙරූ
ලේ කිරි වුනේ නුබේ පමණයි සෙනෙහෙ පිරු
උපදින භවෙත් මගේ අම්මා වෙන්න පැතු
ගෙදර බුදුන් නුබමයි ලොව තිබෙන තුරු

Artist - Tharindu Kostha
Music - Roshan Fernando
Lyrics - Chaminda Kumara
Video Production - Cinema Factory
Video Director - Kasun Perera


0 comments:

 

Subscribe to our Newsletter